
වසා ගං දොර
මගේ හිමියනි ...
නුඹට රිසි නම්
යන්න යන්නෙමි ...
ආලයක් නැතී ...
තාලයක් නැතී ...
විජිතයේ ...
කටු ඔටුණු හැර යමී ...
කාළයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි ...
බැන්ද රන් දම්
මගේ ගෙල වට ...
මුදා විසිකොට
අඬන අහසට ...
මගේ සිහිනයේ
ඔබ නිදන් කොට ...
කුරුටු ගී
දහසක් ලියන්නෙමී ...
අහස ගුගුරා....... අකුණු පුපුරා......
මගේ හිත වැන්දඹු වුනා.........
,.-~*'¨¯¨'*•~-.¸,.-~*'¨¯¨'
ගායනය : විශාරද නන්දා මාලනී
________________________★
පද රචනය : සුමිත්‍රා රාහුබද්ධ
__________________________
සංගීත අධ්‍යක්ෂණය: නදීක ගුරුගේ
__________________________
යුට්යුබ් : http://www.youtube.com/
__________________________
mp3 ඩවුන්ලෝඩ් : http://soundcloud.com/
__________________________
.¸¸.•´´¯`••._.•.¸¸.•´´¯`••
No comments:
Post a Comment