හිමි සනරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
හිමි ගුණ ආකර ලෝක දිවාකර
ලොව්තුරු බුදු සමිඳේ
හිත දුක වාවන බුදුබණ පදයක
මිහිර දකිමි නිබඳේ
හිමි දම් ආකර ගුණ මිණි සාගර
ලොව්තුරු බුදු සමිඳේ
හිත සුවදායක බුදුගුණ ගීයක
රසය විඳිමි නිබඳේ
.............................. ...............................
පද රචනය : රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගායනය : මාලනී බුලත්සිංහල
යුටියුබ් : http://youtu.be/1nw8ASiASr0
ලොව්තුරු බුදු සමිඳේ
හිත දුක වාවන බුදුබණ පදයක
මිහිර දකිමි නිබඳේ
හිමි දම් ආකර ගුණ මිණි සාගර
ලොව්තුරු බුදු සමිඳේ
හිත සුවදායක බුදුගුණ ගීයක
රසය විඳිමි නිබඳේ
..............................
පද රචනය : රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගායනය : මාලනී බුලත්සිංහල
යුටියුබ් : http://youtu.be/1nw8ASiASr0
.............................................................
No comments:
Post a Comment