අදුර කිම සෑම දුර තෙර
කිබද මහදද ඔබ වූ සද
කිමද ඉකිබිද හදවත අද
කිබද මහදද ඔබ වූ සද
කිමද ඉකිබිද හදවත අද
නෙපෙපි කොද කුසුමකි ඉකි බිද
මා පෑතු සෙනේ...
මග නොදෑන ඔබ යන මග දෑක
මිය යනු කෙසේ...
දිවි තත් නෑතත් මා හඩවා
ලතෑවුල් රෑයේ
මේ ජීවිතේ ඔබ නෑතිනම්
හිම මෙනි දියේ....
මුකුලිතව සිත වත නෙතවෑදි
කදුලයි නෙතේ
සිතක දුක දෑක දෑක ඔබ මෙන්
වෙන් වී ගියේ
දිවි තත් නෑතෑත් මා හඩවා
ලතවුල් රෑයේ
මේ ජීවිතේ ඔබ නෑති නම්
මෙනි දියේ...
මා පෑතු සෙනේ...
මග නොදෑන ඔබ යන මග දෑක
මිය යනු කෙසේ...
දිවි තත් නෑතත් මා හඩවා
ලතෑවුල් රෑයේ
මේ ජීවිතේ ඔබ නෑතිනම්
හිම මෙනි දියේ....
මුකුලිතව සිත වත නෙතවෑදි
කදුලයි නෙතේ
සිතක දුක දෑක දෑක ඔබ මෙන්
වෙන් වී ගියේ
දිවි තත් නෑතෑත් මා හඩවා
ලතවුල් රෑයේ
මේ ජීවිතේ ඔබ නෑති නම්
මෙනි දියේ...
මුලින්ම ඔය පුංචි ඇස් දෙක දැකපු දවසේ මට හිතුනා ඔය ඇස් දෙක මිට කලින්
සංසාරේ කවදා හරි දවසක මට අයිතිවෙලා තියෙන්න ඇති කියලා. දැකපු පළවෙනි දවසේ
ඉදන්ම ඔයා මගේ නින්ද නැති කරා. මං ඔය ඇස් දෙක ගැන හුගාක් හීන දැක්කා.
හුගක්ම හුගක් අහිංසක හීන...
දන්නවද? ඔයා මට ඉස්සෙල්ලම ආදරෙයි කියපු දවසේ මං හිතුවේ මං මුළු ලෝකෙම දිනුවා කියලා. මගේ පපුවට තුරුළු වෙලා මං නැතුව ජිවත් වෙන්න බැහැ කියලා ඔයා කියනකොට මං හිතුවේ මං සන්සරේම හොයාගෙන ආපු ආදරේ ඔයා කියලා.
එත්.... බලාගෙන යද්දී හැමදේම බොරුවක් විතරයි .මං රැවටුනා. ඔයා මාව රැවට්ටුවා. මගේ මුළු ලෝකෙම කියලා හිතාගෙන හිටපු ඔයාට මං තවත් එක්කෙනෙක් විතරයි කියලා දැනගත්ත දවසේ මගේ මුළු ලෝකෙම ගිනි ගත්තා.ඒ ගින්න තවමත් මගේ හිත පුච්චනවා. ඔයා හින්දා මං තවමත් පිච්චෙනවා අනු.
මට කොයි තරම් දුකක් දුන්නත් මට බැහැ කවදාවත් ඔයාව අමතක කරන්න. මගේ ළඟ හිටපු ඒ පුංචි කෙල්ලට මං තවමත් ආදරෙයි.මගේ නින්ද හොරකම් කරපු ඒ ඇස් දෙකට මං තවමත් ආදරෙයි. මගේ ජීවිතේම වෙලා හිටපු ඔයාට මං තවමත් ආදරෙයි අනු. ඇත්තමයි....
නෙපෙපි කොද කුසුමකි ඉකි බිද
මා පෑතු සෙනේ...
මග නොදෑන ඔබ යන මග දෑක
මිය යනු කෙසේ...........???

☺ ගායනය|Artist : රඛිත | Rakitha
◙ පද|Lyrics : ????? ????
සංගීතය|Music : ???? ????

No comments:
Post a Comment