Thursday, August 23, 2012

සමනළයා මල හා ළමයා සේ






 
සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුණේ


මලට වඩා පැණි බී රිසි සේ මා
සමනළයා පියැඹු දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දැස වසා සිටියා


මලට නොවේ දැනුණේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඩුවේ
ඒ මල නොදනි ඒ මල පරවී
සමනළයා කොතැනේ ???


 
ගායනය : එඩ්වඩ් ජයකොඩි | Edward Jayakody
පද : ප්‍රේමකීර්ති ද අල්විස්‌ | Premakeerthi de Alwis
වීඩියෝව : http://youtu.be/n2GgBqp2yjk



●○●○● ●○●○● ●○●○● ●○●○● ●○●○● ●○●○● ●○●○● ●○●○● ●○●○● ●○●○● ●○●○●




පුංචි ළමයි තුන් දෙනෙක් හිටියා. ගැහැණු ළමයයි, පිරිමි ළමයි දෙන්නයි. මේ තුන් දෙනා පුංචි කාලේ ඉදන්ම හොදම යාළුවෝ.කාලෙත් එක්ක අර පිරිමි ළමයි දෙන්නා ගැහැණු ළමයට ආදරේ කරනවා.එක පිරිමි ළමයෙක් ගැහැණු ළමයාව අයිතිකර ගන්නවා. ඒ ගොල්ලොන්ගේ කතාව තමයි මේ සින්දුවෙන් කියවෙන්නේ. මගේ හිත හුගාක් රිද්දුවා, මේ සින්දුව




1 comment:

Anonymous said...

How to play slots online - DrmCD
Play online slots from the comfort 구미 출장샵 of your own home. You can then bet on 거제 출장마사지 various casino games in 전라북도 출장마사지 your browser. However, 여수 출장샵 if you are new to the 당진 출장안마